Posts

අපි, අපි වෙනුවෙන්

Image
ගංවතුරින් අවතැන් වූ අපේම නංගිලා මල්ලිලාගේ බොඳවූ දෑස පාදන්නට කැමති ඔබගේ, ඔබ බාවිතා කල සාමාන්‍ය පෙල හා උසස් පෙල සටහන් පොත් අප හට ලබා දීමට මෙම ස්තාන කරා බාර දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ ලබා දෙන සටහන් අප විසින් හෙළකුරු (Bhasha) ආයතනයේ පූර්න අනුග්‍රහය යටතේ පිටපත් කර අදාල ප්‍රදේශ වල අපේම නංගිලා මල්ලිලා හට ලබාදීමට කටයුතු කරමු.  *පැහැදිලි පරිපුර්ණ සටහන් පොත් ලබාදීමට කාරුනික වන්න.  නුවර, ගාල්ල :- 0773328302 (තිමිර - හවස 5න් පසු අමතන්න) හෝ සිල්වෙස්තර් විදුහල වෙත පානදුර :- 0719387512 (ඩිල්ශාන්) කුරුනෑගල :- 0772553536,0716512091 (කාංචන - Central finance,No 38,මිහිඳු මාවත,කුරුනෑගල) පල්ලෙවෙල :- චන්දි ජයරත්න (ගොවිජනසේවා කාර්‍යාලය පල්ලෙවෙල) ඇටම්පිටිය :- 0715904080 (රවීන්ද්‍ර - T-Net printers.) කටුනායක,මිනුවන්ගොඩ,මීගමුව :- 0723371986 (යසිත් නිලංග)  මාලඹේ :- 0774527153 (ශෙහාන්)  කලුතර :- 0765507683 (හසර) මහරගම :- 0774120247 (පසිඳු) වැලිගම :- 0711506166 (දිනුශි - සෙනුර ඉන්වෙස්මන්ට්) හෝමාගම :- 0767878975 (හර්ශන) අනුරාධපුර :- 0718789714 (උදම් ලක්රන්ද)  ඉදිරියේදී තවත් එකතු කිරීමේ මධ්‍